black chillies lk news sri lanka 58878

සංක්‍රමණ වීසා ප්‍රතික්ෂේප කිරීම් හමුවේ වසර තුනකට ආසන්න කාලයක් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක්

දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටි කුක් දූපත් සමූහයේ වසර තුනකට ආසන්න කාලයක් රැඳී සිටින 50 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකගේ නැවත මව්බිමට පැමිණීමේ උත්සාහය ජාත්‍යන්තර සංක්‍රමණ වීසා ගැටලු හමුවේ තවදුරටත් අවහිර වී තිබේ. පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි රුචිරා රණසිංහ නමැති මෙම කාන්තාව 2023 නොවැම්බර් 8 වනදා සිට කුක් දූපත්වල රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා

සංක්‍රමණ වීසා ප්‍රතික්ෂේප කිරීම් හමුවේ වසර තුනකට ආසන්න කාලයක් කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් Read More »