අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබාදීමේ නව තාක්ෂණයක්! Neuralink හි ‘Blindsight’ සූදානම් බව ඉලෝන් මස්ක් කියයි – නියාමන අනුමැතිය තවමත් බලාපොරොත්තුවෙන්
ලොව පුරා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නව බලාපොරොත්තුවක් එක් කළ හැකි තාක්ෂණයක් පිළිබඳව ලෝක ප්‍රකට ව්‍යවසායක ඉලෝන් මස්ක් විසින් නැවතත් අවධානය යොමු කර තිබේ. ඒ ඔහුගේ මොළය සහ පරිගණකය සම්බන්ධ කරන තාක්ෂණික සමාගම වන Neuralink විසින් සංවර්ධනය කරමින් පවතින ‘Blindsight’ නම් නවීන මොළ බද්ධ කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙනි. 2026 ඔක්තෝබර් 30 වැනිදා X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මස්ක්







